fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෑන් ඇප මත නිදහස්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 18:12

ඩෑන් ඇප මත නිදහස්

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු බව කියන ඩෑන් ප්‍රියසාද් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් ඩෑන් ප්‍රියසාද් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පසුගිය 13 වනදා මොහු මීතොටමුල්ල ප්‍රදේශයේ දී මුස්ලිම් ජාතිකයෙකුට බැන තර්ජනය කර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

වැඩිදුර නඩු විභාගය ජුලි මස 09 වනදාට කල් තබා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්