fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹට සහ ගම්පහට රාත‍්‍රී 7.00 සිට අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 16:44

වයඹට සහ ගම්පහට රාත‍්‍රී 7.00 සිට අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය

ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ වයඹ පළාතට රාති‍්‍ර 7.00 සිට යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.ඒ හෙට (16) අලුයම 4.00 දක්වා.

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් ගම්පහ , මිනුවන්ගොඩ, දොම්පේ, ගනේමුල්ල, කිරිඳිවැල, මල්වතු හිරිපිටිය , මීරිගම , නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන ප‍්‍රදේශ වලට එය බලපැවැත්වෙන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 16:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්