ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ වයඹ පළාතට රාති්ර 7.00 සිට යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.ඒ හෙට (16) අලුයම 4.00 දක්වා.
ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් ගම්පහ , මිනුවන්ගොඩ, දොම්පේ, ගනේමුල්ල, කිරිඳිවැල, මල්වතු හිරිපිටිය , මීරිගම , නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන ප්රදේශ වලට එය බලපැවැත්වෙන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.