ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තවදුරටත් සෑහීමකට පත්විය නොහැකි බව වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ ප්‍රකාශ කළා. රටේ ජනතාව අනවශ්‍ය ලෙස පාලනය කිරිමට ඔහු උත්සාහ දරණ බවටයි ග්වයිඩෝ චෝදනා කරන්නේ.
ජනවාරි මාසයේ සිට මේ දක්වා පැවති විරෝධතා අතරතුර හටගත් ගැටුම්වලින් 47 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ජුවාන් ග්වයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස රටවල් රැසක් පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.