fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ත්‍රීවරුන්ගේ වත්කම් දැනගැනීම සදහා මැලේසියාවෙන් විශේෂ වෙබ් අඩවියක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 16:02

මන්ත්‍රීවරුන්ගේ වත්කම් දැනගැනීම සදහා මැලේසියාවෙන් විශේෂ වෙබ් අඩවියක්

මැලේසියාවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සදහන් කරන්නේ දූෂණ චෝදනා හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට තම වත්කම් හෙළි කරන ලෙස දැනුම් දී ඇති බවයි. එරට විපක්ෂය ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරනවා. මේ හේතුවෙන් මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මන්ත්‍රීවරුන්ගේ වත්කම් දැනගැනීම සදහා විශේෂ වෙබ් අඩවියක්ද විවෘත කර ඇති බවයි සදහන් වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්