fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමිත් වීරසිංහ රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:36

අමිත් වීරසිංහ රිමාන්ඩ්

කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩගුවට ගත් අමිත් වීරසිංහ රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ලබන 28 වනදා දක්වා. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය අද (15) ලබාදුන්නේ.

සැකකරු සහජිවනයට බාධාවන ආකාරයෙන් අන්තර් ජාලයෙන් අදහස් මුදාහැර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා. ඒ පිලිබද ඉදිරි විමර්ෂණ සිදුකිරිමට සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි අධිකරණය එහිදී නියෝග කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්