fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මගී ගුවන් යානයක් අබුඩාබි ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 16:17

මගී ගුවන් යානයක් අබුඩාබි ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වයි

ඉතාලිය බලා පියසර කරමින් තිබු මගි ගුවන් යානයක් අබුඩාබි ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ඒ එහි ගමන් කළ පුද්ගලයෙකු මිය යාම හේතුවෙන්. 52 හැවිරිදි ඔහු ඉන්දිය ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මළසිරුර ඉන්දියාවට භාරදීමට අවශ්‍ය පියවර ගත් බව අබුඩාබි ගුවන් තොටුපල බලධාරීන් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්