ඉතාලිය බලා පියසර කරමින් තිබු මගි ගුවන් යානයක් අබුඩාබි ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
ඒ එහි ගමන් කළ පුද්ගලයෙකු මිය යාම හේතුවෙන්. 52 හැවිරිදි ඔහු ඉන්දිය ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මළසිරුර ඉන්දියාවට භාරදීමට අවශ්‍ය පියවර ගත් බව අබුඩාබි ගුවන් තොටුපල බලධාරීන් සඳහන් කළා.