fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝ අගනුවරට හදිසි තත්වයක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:05

මෙක්සිකෝ අගනුවරට හදිසි තත්වයක්

වායු දූෂණය හේතුවෙන් මෙක්සිකෝවේ මෙක්සිකෝ අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලොව ජනාකීර්ණම නගරයක් ලෙස සැලකෙන මෙක්සිකෝ අගනුවර දැඩි ලෙස වායු දූෂණයට ලක්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ. අගනුවර ආසන්නයේ හටගත් ලැව්ගිනි ද වායු දූෂණයට මූලිකවම බලපා තිබෙනවා.

පවතින තත්වය හේතුවෙන් බාහිර ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙසත් ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙසත් මෙක්සිකෝ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්