මැයි 20 රජයේ නිවාඩු දිනයක්
Related Articles
මැයි මස 20 වන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. වෙසක්පුර පසලොස්වක පොහොය දිනය සෙනසුරාදාට (18) යෙදී තිබීම සහ පොහොයට පසුදින ඉරිදා (19) දිනයක්වීම හේතුවෙන් තීරණයට එළඹි බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.