fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැයි 20 රජයේ නිවාඩු දිනයක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 14:56

මැයි 20 රජයේ නිවාඩු දිනයක්

මැයි මස 20 වන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. වෙසක්පුර පසලොස්වක පොහොය දිනය සෙනසුරාදාට (18) යෙදී තිබීම සහ පොහොයට පසුදින ඉරිදා (19) දිනයක්වීම හේතුවෙන් තීරණයට එළඹි බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්