fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දසවන සබරගමු රණවිරු සැමරුම් උළෙල පැවැත්වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 14:51

දසවන සබරගමු රණවිරු සැමරුම් උළෙල පැවැත්වෙයි

දසවන සබරගමු රණවිරු සැමරුම් උළෙල රත්නපුර රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුණා.

පසුගිය යුද සමයේදී දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන් සදහා උපහාර පිදීම වෙනුවෙනුයි මෙය සංවිධානකර තිබුණේ. සර්ව ආගමික වැඩසටහන්,  ත්‍රිවිධ හමුදා,  පොලිස් , සිවිල් ආරක්ෂක හා ශිෂ්‍ය භට බලකා උත්තමාචාර ද පැවැත්වුණා. සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා සහ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකෙරුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්