fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේවා අවශ්‍යතාව මත පොලිස් ස්ථාන මාරු කිහිපයක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 13:51

සේවා අවශ්‍යතාව මත පොලිස් ස්ථාන මාරු කිහිපයක්

කුලියාපිටිය කොට්ඨාසය භාර නිලධාරී තනතුරේ සේවය කළ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කලුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මාරුකර තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල් එස් සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාසය භාර නිලධාරීවරයා ලෙස පත්කර ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ. පොලිස් අධිකාරී ඩබ්ලිව් එම් ඒ ආර් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිට නුගේගො කොට්ඨාසයට මාරුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය සේවා අවශ්‍යතාව පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 13:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්