දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය මගින් සැකකරු ඊයේ (14) අත්අඩංගුවට ගත්තේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරි සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට. අමිත් වීරසිංහ සහ ඩෑන් ප්‍රියසාද්ගෙන් ද අඛණ්ඩව ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

නාමල් කුමාර CID භාරයට
කියවීමට මිනිත්තු 0