ගබ්සාව තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කරගත් බව ඇලබාමාව ප්‍රකාශ කළා. වැඩි ඡන්ද 19 කින් එය සම්මත වූ බවයි රාජ්‍ය සෙනෙට් මණ්ඩලය සදහන් කළේ. සම්මත වූ යෝජනාව ආණ්ඩුකාර කේ අයි වී වෙත යොමුකිරිමයි මීලග පියවර.
මවගේ සෞඛ්‍ය ගැටලුමත පමණක් ගබ්සාව සදහා අවසර ලබාදීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ. තහනම සම්බන්ධයෙන් කාන්තා සංගම් කිහිපයක් දැඩි විරෝධය පළකර තිබෙනවා.