ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සහ සබරගමුව පළාත් ද ඊට අයත්. ඇතැම් ස්ථාන වල මිලි මීටර් 75ක පමණ තද වර්ෂාපතනයක් හටගත හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පවසන්නේ.
මුහුද ආශ්රිත සුළගේ වේගය පැයට කිලෝ මීටර් 55 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. ධිවර හා නාවික ප්‍රජාව පිළිිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/jaZcbBqMP3c”]