fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ආසියා ශිෂ්ඨාචාර පිලිබද ජාත්‍යන්තර සමුළුව අමතයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 12:23

ජනපති ආසියා ශිෂ්ඨාචාර පිලිබද ජාත්‍යන්තර සමුළුව අමතයි

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ආසියානු ශිෂ්ඨාචාරයන් පිිලිබද ජාත්‍යන්තර සමුළුව ඇමතුවා. එය පැවැත්වුණේ චීනයේ බෙයිජිං නුවරදී.

ශ‍්‍රී ලංකාව හමුවේ ඇති අභියෝග සහ ඒවා ජයගැනීමට ඇති සැලසුම් පිලිබදව ලෝක නායකයන් දැනුවත් කර තිබෙනවා. සමුළුවට සහභාගීවීම සදහා රටවල් රැසක රාජ්‍ය නායකයන් , ඉහල පෙලේ රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

සමුළුවේ සභාපති චීන ජනාධිපති ෂී ජින්පින් මහතායි පලමුවෙන් සමුළුව ආමන්ත‍්‍රණය කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්