fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි කෝවිලේ දේව පූජාව

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 11:45

මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි කෝවිලේ දේව පූජාව

මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ පහන් දැල්වීම සඳහා මුහුදු ජලය ලබාගැනීමේ දේව පූජාව පැවැත්වුණා.

ඒ මුල්ලියාවලෙයි මුහුදු තීරයේදී. විශේෂ දේව පූජාවෙන් අනතුරුව මුහුදේ කිමිදී ලබාගන්නා ජලයෙන් දින හතක් කෝවිලේ ප‍්‍රධාන පහන දැල්වීමටයි කටයුතු කර තිබෙන්නේ. බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා යුද හමුදාවෙන් සහ පොලීසියෙන් සහාය ඉල්ලා ඇති බවයි භාරකාර මණ්ඩලය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්