fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතා විනාශකාරී දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව අනුර කියයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 11:29

ඉතා විනාශකාරී දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව අනුර කියයි

රට තුළ ඉතා විනාශකාරී දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්