විපක්ෂ කණ්ඩායම් සමඟ එකඟතාවකට පැමිණෙන බව සුඩාන හමුදා නායකයන් ප්රකාශ කළා. වසර තුනක් ඇතුළත සිවිල් පරිපාලනය සම්පූර්ණයෙන් ස්ථාපිත කිරිමයි අරමුණ. මේ වනවිට මතභේදාත්මක වාතාවරණය උත්සන්න වී තිබෙනවා. ඒවා සමථයකට පත්කිරිම සඳහා තීරණයට එළඹි බවයි හමුදා නායකයන් පෙන්වා දුන්නේ. ඒ ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

සුඩාන හමුදා නායකයන්ගෙන් පොරොන්දුවක්
කියවීමට මිනිත්තු 0