fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධි මත්ස්‍ය කර්මාන්තයේ නිරත වූ 14ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 09:59

නීතිවිරෝධි මත්ස්‍ය කර්මාන්තයේ නිරත වූ 14ක් අත්අඩංගුවට

නීතිවිරෝධි මත්ස්‍ය කර්මාන්තයේ නිරත වූ 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ ත‍්‍රිකුණාමලය කඩකාරච්චෙනායි ප‍්‍රදේශයේදී. නැගෙනහිර නාවික විදානයට අයත් සෙබළුන් වැටලීම සිදුකළා.

ඔවුන් ළඟ තිබී ඩිංගි යාත‍්‍රා 3ක් සහ තහනම් ධීවර දැල් හතරක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්