fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් කදු දියවීම පිළිබඳ චන්ද්‍රිකා නිරික්ෂණ වැඩසටහන්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 09:54

අයිස් කදු දියවීම පිළිබඳ චන්ද්‍රිකා නිරික්ෂණ වැඩසටහන්

අයිස් කදු සම්බන්ධයෙන් විශේෂ නිරික්ෂණයක් සිදුකළ බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා. චන්ද්‍රිකා තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබෙනවා.

ඒවා කාලගුණ විපර්යාසවලට ලක්වන ආකාරය සහ එහි බලපෑම පිලිබඳවයි වැඩි අවධානය යොමු වන්නේ. කලාප කිහිපයක් නිරික්ෂණයට ලක්වුණා. උතුරු අත්ලාන්තික් ප‍්‍රදේශය ද ඒ අතර වනවා. අයිස් කදු දියවීමේ වේගය ඉහළගොස් ඇති බවයි නිරික්ෂණයේදී හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්