fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයට එරෙහි තුන් වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 09:19

පාකිස්ථානයට එරෙහි තුන් වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට

පාකිස්ථානයට එරෙහි තුන් වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට හිමි වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුළු 9කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 357ක්. ඉමාම් උල්හක් ලකුණු 151ක් ලබාගත්තා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 5කදී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 359ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 09:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්