ජාතිවාදය හා ආගම්වාදය පතුරුවන පුද්ගලයන් දරු පරපුරේ අනාගතය විනාශ කරන බව බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී විශේෂ ප්රකාශයක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uEEh-xR2mxo”]