fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 16:31

ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

දිවයිනේ ප්‍රදේශ රැසක ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.

නාවික හමුදාවේ මෙහෙයවීමෙන් ඊයේ (13) සිට මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති බවයි නාවික හමුදා මූලස්ථානය සදහන් කළේ.

වයඹ පළාතේ නාත්තන්ඩිය, ආනමඩුව, හලාවත, හෙට්ටිපොළ, බිංගිරිය හා නිකවැරටිය යන ප්‍රදේශවලත් බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. නාවික හමුදා මැරීන් බලගනය සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගනය ද මෙම රාජකාරි සදහා එක්ව සිටින බවයි නාවික හමුදාව පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 16:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්