fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹ පළාතේ පොලිස් ඇඳිරි නීතිය 4ට ඉවත්වෙයි; යළි 6ට පැනවෙයි.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 16:03

වයඹ පළාතේ පොලිස් ඇඳිරි නීතිය 4ට ඉවත්වෙයි; යළි 6ට පැනවෙයි.

වයඹ පළාතට ක්‍රියාත්මක කර ඇති පොලිස් ඇඳිරි නීතිය අද(14) පස්වරු 4.00ට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එහෙත් වයඹ පළාතට බලපැවැත්වෙන පරිදි යළි අද පස්වරු 6.00 සිට හෙට(15) උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්