fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් යළි දැනුම්දිමක්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 14:37

ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් යළි දැනුම්දිමක්

ඩ්‍රෝන යානා සදහා ලියාපදිංචිය අනිවාර්ය කිරීමේ වැඩපිලිවෙළක් ක‍්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප‍්‍රකාශ කළා.

පවතින නීතිරීතිවලට අනුකුලව කටයුතු කරන ලෙසයි එහි අධ්‍යක්ෂ ජනරාල් එච් එම් සී නිමල් සිරි මහතා දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්