ඇලස්කාවේ ජලාශ්‍රිත ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඇලස්කාවේ කෙචිකන් නගරය ආසන්නයේ ජලාශයක් ඉහළ අහසේදීයී මෙම ගුවන් යානා අනතුරට පත් වී තිබෙන්නේ. එම අවස්ථාවේදී ගුවන්යානා දෙකේම මගීන් 16 දෙනෙකු සිටි බව සදහන්.
අනතුරින් එක් අයෙකු අතුරුදන් වී ඇති අතර දස දෙනෙකු බේරාගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබෙනවා. අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=JF5muSYK3IU”]