fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් වසා දැමේ

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 15:27

මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් වසා දැමේ

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ඉල්ලීම මත මධ්‍යම පළාතේ සියලු සුරාසැල් තාවකාලිකව වසා දමන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද (14) පස්වරු 02.00 පමණ වනවිට මධ්‍යම පළාතේ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට ඒවායේ අයිතිකරුවන් කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo