fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 12:53

පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි

පස්වරුවේදී ප‍්‍රදේශ රැසක තද වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, මධ්‍යම , වයඹ සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්වලත්, වැසි ඇතිවනවා. ඌව , නැගෙනහිර සහ උතුරු මැද පලාත්වල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේද වැසි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ පස්වරු දෙකෙන් පසුව. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුලං ද හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්