fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නගර රැසකදී ඉහළ පිළිගැනීමක් (Photos)

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 12:39

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නගර රැසකදී ඉහළ පිළිගැනීමක්  (Photos)

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නගර රැසකදී ඉහළ පිළිගැනීමක් සිදුවුණා. ඔවුන් මුම්බායි නගරයට පැමිණි අවස්ථාවේදී සුබ පැතීම සදහා විශාල පිරිසක් එක්ව සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කර විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කරගැනීමට මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයන් සමත්වුණා. ඒ අනුව ඔවුන් ජනතාව සමග එක්ව ජය සමරා තිබෙනවා. ලසිත් මාලිංග සමඟ සාකච්ඡා කර අවසන් පන්දුවාරය යැවීම පිලිබදව එකඟතාවකට පැමිණි බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 12:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්