21 වනදා සිදු වූ ත්රස්ත ප්රහාරය සමග දේශපාලන වාසි ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දරණ බව ජනතා විමුක්ති පෙරුමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ගාල්ලේ පැවති පාක්ෂික හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/JuzcMw_XZyk”]