පාසල් ගුරුවරියන් සදහා පොදු ඇදුමක් භාවිත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පවතින බව අමාත්‍ය මනෝගනේෂන් මහතා පවසනවා.
අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහාවිද්‍යාලයේ මුස්ලිම් ජාතික ගුරුවරියන් 13 දෙනෙකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qyOttdd2YtM”]