වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළගොස් ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කළා.
ඉන්ධන දහනය ඇතුළු ක්‍රියාකාරකම් ඊට හේතු වී තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළයාමට මෙය බලපාන බවයි විද්‍යාඥයන්ගේ අදහස . ඔවුන් වසර ගණනාවක සිට සිදුව ඇති විපර්යාස පිළිබඳ විශේෂ අධ්‍යයනයක නිරත වුණා. මුහුදු ජල මට්ටම ඉහළයාමේ වේගය සෙවීමත් එහි අරමුණක්.