fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසිය ඉලක්ක කරගනිමින් පාකිස්ථානයේ බෝම්බ ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:51

පොලීසිය ඉලක්ක කරගනිමින් පාකිස්ථානයේ බෝම්බ ප‍්‍රහාරයක්

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් ආරක්ෂක අංශ සාමාජිකයන් 4 දෙනෙකු මිය ගියා.

තවත් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක බෝම්බය අටවා තිබූ බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ. සිද්ධිය පිළිබඳ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. පසුගිය දින කිහිපයේදී පාකිස්ථානයේ වරින් වර ප‍්‍රහාර වාර්තා වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්