fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික තවුහීත් ජමාත් ඇතුළු සංවිධන තුනක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:40

ජාතික තවුහීත් ජමාත් ඇතුළු සංවිධන තුනක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය  නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර ඇත.

එම සංවිධාන තුන නම්

1. නැෂනල් තවුහීත් ජමාත් (NTJ)
2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (JMI)
3. විලයාත් අස් සෙයිලානි

එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහතින්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්