fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලි ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:28

වැලි ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යය බළකාය ප‍්‍රකාශ කළා.

වැටලීම සිදුකර තිබෙන්නේ කුච්චවේලි පොලිස් වසමේ සෙම්බුමලෙයි ප‍්‍රදේශයේදී. ඔවුන් ලග තිබී ට‍්‍රැක්ටර් රථයක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවයි පුල්මුඩේ විශේෂ කාර්යය බළකා නිලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්