fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යන ලකුණු

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:11

මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යන ලකුණු

මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 55 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශ ඊට අයත්. ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වරින් වර රළු වීමේ හැකියාවක් පවතිනවා. ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පීළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවයි කාලගුුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්