fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් හතර දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:07

වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් හතර දෙනෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැදීසිටි විදේශිකයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දෙහිවල පොලිස් වසමේ දෙහිවල ගුවන් පාලම අසළදි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනූවයි වැටලීම සිදුකර තිබෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් නයිජීරියා ජාතිකයන් බවට භෙළි වුණා. ඔවුන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්