කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබු වයඹ පළාත් රණවිරු උපහාර උළෙල කල්දමා තිබෙනවා.
එය අද පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවයි වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.
මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය පළමු වසර සිසුන්් සඳහා භෙට විවෘත වනවා. අනෙකුත් වසරවල සිසුන්ට එම පීඨය විවෘත වන්නේ ලබන 21 වනදා.