ඊයේ ප්රදේශ කිහිපයක හටගත් කළහකාරි ක්රියා පාලනය සඳහා වහාම පියවර ගැනීමට රජය කටයුතු කළා.
සාමය බිඳ දමන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ආරක්ෂක අංශවලට භාර කර ඇති බවයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජනතාවට දැනුම් දුන්නේ. සාමය ආරක්ෂා කොට රට ඉදිරියට ගෙන යාම සඳහා උපරිම බලය වුවද යොදවන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසන්නේ
[ot-video type=”youtube” url=”https://youtu.be/EIvT7I6UhJY”]