ත්රස්තවාදීන්ට මරණ දඩුවම ලබාදීමට මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් විරුද්ධද යන්න අමාත්‍ය ලක්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරනවා.
ප්‍රතිත්‍රස්ත පනත පිළිබද දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබද සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/31f1vw8hIts”]