වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය පැතිර යාම වැලැක්විම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතට යළිත් දැනුම් දෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.
ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0cGE40eGEzw”]