fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැටුණු ආර්ථිකයෙන් ගොඩඑන්න පාකිස්තානයට අයි එම් එෆ් අත

ITN News Editor
By ITN News Editor මැයි 13, 2019 17:35

වැටුණු ආර්ථිකයෙන් ගොඩඑන්න පාකිස්තානයට අයි එම් එෆ් අත

පාකිස්ථානයට ඇමෙරිකා ඩොලර් බිලියන 06 ක් මුල්‍යාධාර ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.

පාකිස්ථානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙනුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන තිබෙන්නේ. එරට ආර්ථික වර්ධනය පහල අගයක පවතින බව වාර්තා වනවා. පාකිස්ථානයේ විදේශ ණය ඇමෙරිකා ඩොලර් බිලියන 90 ඉක්මවා ඇති බවයි එරට මූල්‍ය අංශ සදහන් කරන්නේ.  පවතින ආර්ථිකය යහපත් තත්ත්වයට පත් කිරීමට  පාකිස්ථානය ලබා ගන්නා 22 වන මූල්‍ය අරමුදල මෙයයි.

ITN News Editor
By ITN News Editor මැයි 13, 2019 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්