fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3888 කට ක්‍රීඩා පුහුණුකරු තනතුරු

ITN News Editor
By ITN News Editor මැයි 13, 2019 09:29

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3888 කට ක්‍රීඩා පුහුණුකරු තනතුරු

පාසල් ක‍්‍රිඩාව ඉහල නැංවිම සඳහා ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3888 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් සේවයට එක්කර ගැනීම අද සිදු කෙරෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතයි. ජාත්‍යන්තර සමස්ත ලංකා සහ පළාත් තරග වලදී ප්‍රථම ,දෙවන සහ තුන්වන ස්ථාන හිමි කර ගනිමින් ඉහළ දක්ෂතා දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණ වලින් අනතුරුවයි මේ සඳහා තෝරා  ගෙන ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 13, 2019 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්