fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපරිම ආරක්ෂක විදි විධාන යටතේ වෙසක් උත්සවය පැවැත්වීමට ක්‍රියාකරන බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 19:12

උපරිම ආරක්ෂක විදි විධාන යටතේ වෙසක් උත්සවය පැවැත්වීමට ක්‍රියාකරන බව අගමැති පවසයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

කොට්ටාව රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ බැහැදුටුවා.

වෙසක් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්