fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 16:19

පාකිස්ථානයට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට

සංචාරක පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 12කින්  ජයග්‍රහණය කිරිමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

සොතම්ටන් ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත  කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු 03ක් දැවි ලකුණු 373ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ජෝස් බට්ලර් නොදැවි ලකුනු 110ක් ලබා  ගත්තා. ඊට හයේ පහර නවයක් සහ හතරේ පහර හයක් ඇතුලත්.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර පනහ අවසානයේ  ලබා ගත හැකි වුයේ ලකුණු 361ක් පමණයි. ෆහාර් ස්මාන් ලකුනු 138ක් ලබා ගත්තද එය පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වුයේ නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 16:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්