fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 13:03

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය

හලාවත නගර සීමාවට බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

හලාවත නගර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත නගර සීමාවට බල පැවැත්වෙන ලෙස හෙට (13) පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්