fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම ආසනයකටම සාම කමිටුවක්

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 12:27

සෑම ආසනයකටම සාම කමිටුවක්

සියලු ජනවර්ග සිටින සෑම ආසනයකම සාමකමිටුවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතවරුන් සමග පැවති සාකච්ඡාවකදීයි අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්