fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද හිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාළ ආකෘති පත‍්‍ර ලබන බදාදා සිට නිවෙස්වලට

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 10:54

ඡන්ද හිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාළ ආකෘති පත‍්‍ර ලබන බදාදා සිට නිවෙස්වලට

ඡන්ද හිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාළ ආකෘති පත‍්‍ර ලබන බදාදා(15) සිට නිවෙස් වලට බෙදාදීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා.

ග‍්‍රාම නිලධාරීන් හරහා ඒවා බෙදාහැරිමටයි සැලසුම් කර තිබෙන්නේ. සම්පූර්ණ කරන ලද ආකෘති පත‍්‍ර ජුනි මස දෙවෙනිදා සිට භාර ගැනෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට ඡන්ද හිමි නාම ලේඛන ප‍්‍රතිශෝධන ආකෘති පත‍්‍ර ලබාදීමටයි කොමිසම සැලසුම් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 10:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්