fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන අගමැතිගේ ප්‍රතිචාර

ITN News Editor
By ITN News Editor මැයි 11, 2019 19:12

ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන අගමැතිගේ ප්‍රතිචාර

පාස්කු ඉරිදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්  පත් කිරීමේ යෝජනාව ඉතා වැදගත් එකක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම තේරීම්කාරක සභාව තුළින් බොහෝ කරුණු හෙළිකර ගැනීමට හැකිවන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ඔප්පු බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඉඩම් ඔප්පු නවසිය විස්සක් බෙදා දීම මෙහිදී සිදු කෙරුණා.

ඇල්පිටිය,  කරන්දෙණිය, බෙන්තර,  වැලිවිටිය හා නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් හිමියන් සදහා මෙසේ ඔප්පු ලබා දීමට සිදු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 11, 2019 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්