රටේ ආරක්ෂක තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරී ඇති බැවින් ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය නම් ආරක්ෂක තත්ත්වය ඊට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දේශප්‍රිය මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/gYc20DFkE3Q”]