විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
ප්‍රථමයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදාගත් චූලන්ත වික්‍රමරත්න මහතා ඉන් අනතුරුව මල්වතු මහා විහාරස්ථානයට පැමිණියා. එහිදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා.
පසුව අස්ගිරි මහා විහාරස්ථානය වෙත පැමිණ එම විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටයි චූලන්ත වික්‍රමරත්න මහතා කටයුතු කළේ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6bB7-qLkemg”]